Category: උණුසුම් පුවත්

ඩොලරයේ අද මිල

Author- January 18, 2023

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් අගය රු. අද 371.47 ක් ලෙසත් ගැනුම් මිල රු. 360.41ක් ලෙසත් සදහන් කර ඇත. ඕස්ට්‍රේලියානු, කැනේඩියානු ... Read More

ආදිවාසී නායකයා සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පනතක් ඉල්ලයි

Author- January 18, 2023

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ප්‍රමුඛ මෙරට වෙසෙන ආදිවාසී නායකයෝ රැසක් ඊයේ (17) පාර්ලිමේන්තුවට පැමිණ කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ... Read More

කාන්තාවන් ලක්ෂයකින් 27 කට පියයුරු පිළිකා

Author- January 18, 2023

2020 වසරේ වාර්තාවලට අනුව මෙරට කාන්තාවන් ලක්ෂයක් අතරින් 27 දෙනකු පියයුරු පිළිකා රෝගීන් බවට හඳුනාගෙන ඇති බවත් ඉන් ලක්ෂයකින් 11 දෙනකු මියයෑමේ තත්ත්වයක් හෙළිවී ඇති ... Read More

තමන් ආදරය කරපු කෙනාට අපරාධයක් කරන්න පුළුවන් ද ? – මනෝ වෛද්‍ය රූමි රූබන්

Author- January 18, 2023

ක්ෂණික කේන්තිය සහ ආවේගය නිසා සිදු වන අපරාධ වළක්වා ගැනීමට ස්වයං පාලනයක් සහ සමාජයීය බලපෑමක් ඇති කළ යුතු බව කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි ... Read More

යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා හෙලිකොප්ටර් අනතුරකින් මරුට

Author- January 18, 2023

හෙලිකොප්ටර් අනතුරකින් යුක්‍රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ දරුවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 17 දෙනෙකු මිය ගිය බව යුක්‍රේන බලධාරින් පවසනවා. අනතුරෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩෙනිස් මොනාස්ටිර්ස්කි, ... Read More

සනත් නිශාන්තට සමූපකාර ඡන්දයකින් දරුණු පරාජයක්

Author- January 18, 2023

ඊයේ (17) පැවති ආරච්චිකට්ටුව සමුපකාරයේ ඡන්ද විමසීමේ අවස්ථාවට කාරක සභික අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ජල සම්පාදන රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ඉන් පරාජයට පත් ව තිබෙනවා. ... Read More

නාමයෝජනා භාර ගැනීමෙන් පසු පුංචි ඡන්දය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නවා

Author- January 18, 2023

නාමයෝජනා භාර ගැනීම අවසන් වූ පසු පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව, මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇති බව වාර්තා වෙනවා. පළාත් පාලන මැතිවරණය ... Read More

මෛත්‍රීගේ වන්දිය ගෙවන්න සුදත්ත තිලකසිරි කැට හොල්ලයි

Author- January 18, 2023

පාස්කු ප්‍රහාර නඩුව අනුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට නියම වූ රුපියල් කෝටි 10ක වන්දි මුදල ගෙවීම වෙනුවෙන් කලාකරුවෙක් වන සුදත්ත තිලකසිරි ඊයේ (17) කොළඹ කොටුවේ ... Read More

ලොව වයස්ගතම පුද්ගලයා වන “ලුසිල් ” ස්වර්ගස්ථ වෙයි

Author- January 18, 2023

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකෙන ප්‍රංශ කන්‍යා සොහොයුරියක වන ලුසිල් රැන්ඩන් ස්වර්ගස්ථ වී තිබෙනවා. ලුසිල් රැන්ඩන් කන්‍යා සොහොයුරිය ඇන්ඩ්‍රේ සොහොයුරිය ලෙස ද හඳුන්වනවා. ප්‍රංශයේ ටූලෝන් ... Read More

දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දීමට රජයේ අවධානය

Author- January 18, 2023

පැවති රජය 2016 වර්ෂයේදී, දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දිමට තීරණයක් ගෙන ඇතත් ඒ සඳහා ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙළක් එම රජය යෝජනා ... Read More