Category: උණුසුම් පුවත්
ගිනි ගත් කොළඹ අද තත්ත්වය
කොළඹ නගරය ආශ්‍රිතව ඊයේ (9) ඇති වූ කලහාකාරී තත්ත්වය සමඟ ගිනිබත් කෙරුණු වාහන පාර අයිනේ තැන් තැන්වල නටබුන් සේ ගොඩ ගැසී තිබෙන අයුරු අද දැකගත ... Read More
මහින්දව අත්අඩංගුවට ගත යුතුයි – නීතිීඥවරුන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලයි
මයිනාගෝගම සහ ගෝඨාගෝගම අරගල භූමි වෙත එල්ල කල ප්‍රහාරය සැලසුම් කල හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වහා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිීඥවරුන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ... Read More
ගහන්න අරන් ආපු වටරැක බන්ධනාගාරයේ රැදවියන් 58ක් අතුරුදහන්
වටරැක බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් ඊයේ (09) දිනයේ අරගලකරුවන්ට පහරදීම සඳහා යොමු කළ බවට පැතිර යන ප්‍රචාරය සම්පූරණයෙන්ම අසත්‍ය බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුදෙනිය පවසනවා. ... Read More
ප්‍රභූ පවුලක් රැගත් හෙලිකොප්ටරයක් ගුවනට
අද පෙරවරුවේ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානාවක් මගින් කොළඹ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සිටි පිරිසක් ත්‍රිකුණාමලය වෙත රැගෙන ගොස් ඇති බව වාර්තා වෙයි. සමාජ මාධ්‍ය වාර්තා ... Read More
අරගලයට එල්ලවූ මැර ප්‍රහාරය ගැන කෝනාර සහ ඩිලාන් කරන අනාවරණය
ගාලුමුවදොර අරගල භූමියේදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇති වූ විවිධ ගැටුම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ... Read More
නිර්පාක්ෂික අරගලකරුවන්ට පහර දෙන්න සිරකරුවොත් ගෙනල්ලා
සාමකාමීව අරගලයක යෙදුන මයිනාගෝගම හා ගෝඨාගෝගම අරගලකරුවන් පහරදීම සඳහා ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විවිධ බන්ධනාගාරවල සිරගතව දඩුවම් ලබන පිරිස්ද ගෙනවිත් ඇති බවට වාර්තා වෙනවා. අරගලකරුවන්ට පහරදිමෙන් ... Read More
මහින්ද ඉවත් වෙයි – ගැසට්ටුවත් එළියට
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත් වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඊයේ (09) ගාලුමුවදොර සාමකාමී පුරවැසි අරගලයට පොදුජන පෙරමුණු පාක්ෂිකයන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කළේ, ... Read More
කුමාර වෙල්ගමට පහර දීමක්
පහර කෑමක් හේතුවෙන්සුළු තුවාල ලැබූපාර්ලිමේන්තු මන්ත්‍රීකුමාර වෙල්ගම මහතා හොරණරෝහලට ඇතුළත් කර ඇති බව වාර්ත වෙයි. ඔහුව හඳුනා ගැනීමට නොහැකිවූ පිරිසක් විසින්මෙම පහරදීම සිදුකර ඇති බව ... Read More
පොලීසියෙන් අහසට වෙඩි
අරඅරලිය ගහ මන්දිරය අසළට රැස්ව සිටින ජනතාව පාලනය කිරීමේ අපේක්ෂාවෙන් පොලීසිය විසින් වෙඩි ප්‍රහාර කිහිපයක් අහසට තැබූ බව පොලීසිය පවසනවා Read More
මහින්ද රාජපක්ෂගේ කුරුණෑගල නිවසටත් ගිනි තබයි
මහින්ද රාජපක්ෂට අයත් කුරුණෑගල ඇති නිවසට පුරවැසි අරගලකරුවෝ ගිනි තබා තිබෙනවා. විශාල වශයෙන් ගින්න නිවස තුළ පැතිරී ඇති බව යි වාර්තා වන්නේ. මේ අතර, මැදමුලන ... Read More

