Category: උණුසුම් පුවත්
නැඳුන්ගමුවේ හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට අනුමැතිය
නැඳුන්ගමුවේ හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. නැඳුන්ගමුවේ හස්තියා දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථාන රාශියක විවිධ පෙරහර මංගල්‍යයන් සඳහා සහ 2005 වර්ෂයේ ... Read More
අගමැති ධූරය ගැන පොහොට්ටුවේ උද්දච්ච තීරණය බැසිල් කියයි
මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පිළිබඳව සලකා බලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් ඉවත්වීමට තීරණයක් ගැනීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ පැවති ... Read More
ගෝල්ෆේස් අරගලයට දින 25යි
ගාලු මුවදොර ඉදිරිපිට ආරම්භ කර ඇති විරෝධතාවය අද අඛණ්ඩව 25 වන දිනටත් ක්‍රියාත්මකයි. ඊයේත් විශාල පිරිසක් එහි රැස්ව සිටියා. සර්ව ආගමික නායකයින්, තරුණ තරුණියන්, සිවිල් ... Read More
සහල් වලට උපරිම සිල්ලර මිලක් නියම කරේ
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සුදු සහ රතු නාඩු කිලෝවක් - රුපියල් 220 සුදු සහ ... Read More
ජල බිල්පත්වලටත් කඩදාසි නෑ
ජාතික ජලසම්පාදන මණ්ඩලයට ජල බිල්පත් නිකුත් කිරීමට කඩදාසි නොමැති බව වාර්තාවේ. ඒ අනුව ජල බිල්පත් ඊ.බිල් පත් ක‍්‍රමයට හෝ කෙටි පණිවුඩ ක‍්‍රමයට ලබාදීමට පියවර ගෙන ... Read More
ඖෂධ – වෛද්‍ය උපකරණ කඩිනමින් පරිත්‍යාග කරන්න
ඖෂධ-වෛද්‍ය උපකරණ කඩිනමින් ලබා දෙන ලෙස පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් සහ වෙනත් දානපතියන්ගෙන් ඉල්ලයි. මේ වන විට ශ්‍රී ලංකාවේ ඇතිවී ... Read More
කොළඹ ගුවන් ගමන් සීමා කරයි ?
රටේ පවතින ඩොලර් අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක වන ගුවන් සමාගම්වලට ඇමෙරිකානු ඩොලර් මිලියන 150කට අධික මුදලක් ගෙවිය යුතු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ... Read More
සුදත්ත පොලීසියෙන් ගේම ඉල්ලයි
ප්‍රවීණ රංගන ශිල්පී සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සුදත්ත තිලක්සිරි මහතා මයිනාගෝගම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ පදික වේදිකාවේ තම වාහනය නවතා තැබීම පිළිබඳව, පොලිස් නිලධාරි මහතෙකු ප්‍රශ්න ... Read More
ඉන්ධන ගන්න යළි පෝලිම් – ෂෙඩ් රැසකුත් වහලා
පෞද්ගලික ටැංකි රථ හිමියන් ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය හේතුවෙන් රට පුරා දැඩි ඉන්ධන හිඟයක් නිර්මාණය වී තිබේ. මෙම තත්වය හේතුවෙන් බොහෝ ඉන්ධන පිරවුම් හල් වසා ... Read More
TRACE වත්මන් අර්බුදයට කඩිනම් විසඳුම් අවශ්‍ය බව පවසයි
ජනතාවගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීමට පාලකයන් අපොහොසත් වීම ගැන TRACE කණගාටුවන බව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. නව ප්‍රතිසංස්කරණයන් තුළින් මේ අර්බුද විසඳීමට හැකි බව එම නිවේදනයේ ... Read More

