Category: උණුසුම් පුවත්
තනතුරුවලට ලෝභ වුණොත් මේ දේ වෙනවා – චමල් අයියගෙන් මල්ලිලාට ටොක්කක්
රාජපක්ෂ පවුලේ දේශපාලනය පිළිබඳව වර්තමාන පාර්ලමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතමයා වන චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී සංවේදී කථාවක් කළේය. “රාජපක්ෂලාගේ දේශපාලනය ගැන කියන්න ඕන නෑ. අවුරුදු 90කට වැඩියි. ... Read More
අන්තරේට පාරවල් කිහිපයක් වහයි – අධිකරණයෙන් දුන්න නියෝගය
අන්තර් විශ්වවිද්‍යා ල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ආරම්භ කළ පා ගමනේ නිරතවන සිසුන්ට කොළඹ කොටුව පොලිස්වසමේ ම ර්ග කිහිපයකට ඇතුළුවීම වළක්වා ලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ... Read More
පාන් මිල යළිත් ඉහළට
ප්‍රීමා සමාගම විසින් බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා තිරිඟු පිටි මිල රුපියල් 40කින් ඉහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 ... Read More
“ගෝඨා ගෝ ගමට” ලියුමක් ඇවිල්ලා
කැඳවුම්කාර කණ්ඩායම, නීති අංශය, ගෝඨා ගෝ ගම, ගෝල්ෆේස් අරගල භූමිය, කොළඹ 01 ලෙසයි මෙහි ලිපිනය සඳහන් වන්නේ. කෙසේ වෙතත් තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ සමාජයේ ... Read More
නිවැරදි ස්ථානයක් නොමැති වීමෙන් නැඳුන්ගමුවේ රාජාගේ සංරක්ෂණ කටයුතු නවතී
ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නැඳුන්ගමුවේ රාජා හස්තියාගේ දේහය සංරක්ෂණ කටයුතු ඇනහිට ඇතැයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එම සිරුර සංරක්ෂණය කරන ... Read More
සෙනසුරාදායින් පස්සේ පෙට්‍රල් එන්නේ – අද සහ හෙට පෝලිම් වල ඉන්න එපා
අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ඉන්ධන නිකුත් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පවරමින් ඒ ඒ දිස්ත්‍රික්ක සඳහා ඉන්ධනහල් කිහිපයක් වෙන් කිරීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන ... Read More
මෝටර් රථයක් මතට විශාල ගසක් කඩා වැටෙයි
බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ කිඳෙල්පිටිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මතට විශාල පිහිඹියාගසක් කඩාවැටීමෙන් එම මෝටර් රථයට බරපතල අලාභ සිදු වී ඇත. අනතුර වන අවස්ථාවේදී එහි රියැදුරු පමණක් ... Read More
සෞඛ්‍ය සේවකයින්ගේ පඩි කැපුවොත් දැඩි තීරණයක් ගන්න සැරසෙයි
සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවක් සිදුකලහොත් ලබන 25 වන දිනෙන් පසු දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව රජයේ වෛද‍්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ... Read More
පොලී අනුපාත නොවෙනස්ව පවත්වා ගෙන යෑමට මහ බැංකුව තීරණය කරයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), දැනට පවතින 13.5% සහ 14.5% යන අගයන්හි නොවෙනස්ව පවත්වාගෙන යාමට ... Read More
යුක්‍රේන හමුදා මරියපෝල් නගරය අතහැර යයි
යුක්‍රේනයේ මරියපෝල් වරාය නගරය යටත් කර ගැනීම සඳහා මාස තුනකට ආසන්න කාල සීමාවක් පැවති සටන අවසන්ව තිබේ. ඒ යුක්‍රේන හමුදා සාමාජිකයින් මරියපෝල් නගරයෙන් ඉවත්ව යාමත් ... Read More

